Marvel Comics චරිතයක් වන Venom ඇසුරෙන්
Columbia Pictures සමාගම Marvel සමාගම සමග එක්ව නිෂ්පාදනය කරනු ලබන මෙම චිත්රපටය බෙදාහරිනු ලබන්නේ සෝනි(Sony Pictures) සමාගමයි.
Ruben Fleischer විසින් අධ්යක්ෂනය කරන මෙම චිත්රපටයේ එඩී බ්රෝක් කියන ප්රධාන චරිතයට පණපොවන්නේ සුපිරි නළු Tom Hardy. මීට අමතරව ප්රධාන වශයෙන් Michelle Williams, Riz Ahmed, Scott Haze, සහ Reid Scott යන නළු නිළි කැළගේ දායකත්වයද මේ චිත්රපටයට ලැබී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

බොහෝ දෙනෙක් අහන ප්රශ්නයක් තමයි.
මේ Venom චිත්රපටය Iron-Man, Thor, Avengers වැනි Marvel චිත්රපට මාලා (MCU) සමඟ සම්බන්ධද?
දැනට වාර්තා වෙන විදිහටනම් නෑ කියන පිළිතුර තමයි දෙන්න වෙන්නේ. නමුත් ඉදිරියේදී සම්බන්ධවීමට ඉඩකඩක් නැතුවාම නෙමේ.
මෙලෙස සම්බන්ධ නොවීමට මූලිකම හේතුව වෙන්නේ Venom, Spider-Man ඇතුලු Spider-Man කතාවලින් පැමිණෙන චරිත සියල්ලගේම චිත්රපට අයිතිය(Film rights) Sony සමාගම සතු වීමයි. එනම් එම චරිත සියල්ලම චිත්රපට සඳහා යොදාගැනීමේ පූර්ණ අයිතිය තිබෙන්නේ සෝනි සමාගමටයි. එලෙස උනේ ඇයි? එය තවත් ලිපියකින් ඉදිරියේදී පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙනවා.
- Spider-Man චරිතයද Avengers වැනි චිත්රපටවල හා Marvel චිත්රපට ලෝකයේ(MCU) ඉන්නේද Marvel Studios සමාගම Spider-Man චරිතය ඔවුන්ගේ චිත්රපට සඳහා යොදාගැනීමට Sony Pictures සමාගමෙන් ලද අවසරය මතය.
සමාගම් දෙක Spider-Man චරිතයට ගිවිසුම් ගතවීමෙන් පසුව Sony සමාගම විසින් Marvel චරිතයක් ඇසුරෙන් කරන පළමු නිර්මාණයද මෙම Venom චිත්රපටයයි.
කලින් Venom ලිපියේ[මෙතැනින්] සඳහන් කළ Symbiote ජීවින් අතර සිටි Riot නම් Symbiote ජීවියා මෙම චිත්රපටයේ Venomගේ ප්රධාන ප්රතිවාදියා ලෙස කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මෙහිදී Riotට අමතරව තවත් Symbiote ජීවින් දැකගත හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.
ඒ වගේම Venomට පසුව වැඩිපුරම ජනප්රිය Symbiote වන Carnage මේ චිත්රපටියේ ඉන්නවද කියන ප්රශ්නෙට හරි උත්තරයක් මේ වෙනතෙක් ලැබී නැති නිසා චිත්රපටයේ අවසානයේ මීළග චිත්රපටයට ප්රවේශයක් හැටියට පොඩි කොටසක් ඇතුලත් වී තිබේ යැයි බොහෝ සිනමාවේදින් ප්රකාශ කරයි.
ඇ.ඩො මිලියන 100ක වියදමින් නිෂ්පාදනය කෙරුණු මෙම සිනමාපටය ඔක්තෝබර් 5 වෙනිදා සිට ලොව පුරා තිරගතවීමට නියමිතය.
Venom පූර්ව ප්රචාරක පටය

6 Comments
Ela ela...
ReplyEla bro
ReplyGreat Work Brother.Waiting for next post.Keep it up
ReplyThanks..!!
ReplyThanks Bro..!!
ReplyThank You..!!
Reply