Venom සිනමාපටය නැරඹීමෙන් අනතුරුව
ඒ ගැන මට හිතෙන දේ නොබලපු අයට Spoil නොකර කෙටියෙන් මෙහෙම කියන්නම්. චිත්‍රපටය හොදයි. Comic රසිකයෙක් හැටියට Venom දිහා බැලුවොත් දැනට Venomව යොදගෙන කරපු නිර්මාණ වලින් හොඳම එක කියන්න පුලුවන්. ලස්සනට Venom කියන චරිතය නිර්මාණය කරලා තියනවා. නමුත් චිත්‍රපටයේ කතාව හරි හදිස්සියෙන් අපට දුන්නා වගේ හැගීමක් තමයි මට දැනුනේ. ඒ කියන්නේ චිත්‍රපටයේ පිටපතේ අඩුපාඩු තිබ්බා කියන එකයි මට හිතෙන විදිහට. Comics වල Venom චරිතයේ කතාව බොහොසෙයින් වෙනස් කරලා තියනවා කියලා කියන්න පුලුවන්. එයින් නම් චිත්‍රපටයට හානියක් උනා කියලා මම හිතන් නෑ.

Sony සමාගම Venom ඊළග චිත්‍රපටයත් ඉක්මනින්ම නිර්මාණය කරයි. ඒ චිත්‍රපටය නිර්මාණය කිරීමීදී මෙහි තිබුනු අඩුපාඩු බොහෝදුරට සකසාගනී කියලා තමයි ප්‍රවීන චිත්‍රපට විචාරකයන් සදහන් කරන්නේ.
මම මේ චිත්‍රපටයට ලකුණක් දෙනවනම් 6.5/10 වගේ දෙනවා. අවසාන වශයෙන් කියනවනම් චිත්‍රපටය ගැන මෙහෙම කියන්නම්.
කොහොම උනත් Venomව රිදීතිරයෙන් දැකබලා ගැනීමට ලැබීම Comic රසිකයෙක් හැටියට ඉතාම සතුටුයි. ඉදිරි චිත්‍රපටවල මේ චරිතය තව තවත් වැඩි දියුණුවෙයි කියලා මම හිතනවා. නොබලපු අය ඉන්නවනම් ගිහින් බලන්න කියලත් මම ආරාධනා කරනවා.
මම මේ චිත්‍රපටයට ලකුණක් දෙනවනම් 6.5/10 වගේ දෙනවා. අවසාන වශයෙන් කියනවනම් චිත්‍රපටය ගැන මෙහෙම කියන්නම්.
"Good, But Not Great"
2 Comments
This movie should get more ratings. I really enjoyed this movie. I can rate 8/10.
ReplyMost of the Fans, Yeah..!! That's Why the Audience Score is very high.
ReplyI enjoyed it too. And Thank you for your honest thoughts.