ලේඛකයෙකු, සංස්කාරකවරයෙකු සහ Marvel Comicsහි ප්‍රකාශකවරයෙකු ලෙස ජනාදරයට පත් මේ ආදරණීය මිනිසා ඊයේ(නොවැ.12) දිනයේ උදෑසනදී ලොස් ඇන්ජලීස් නුවර Cedars-Sinai Medical Centerහිදී මෙලොව හැරගියා.මිය යනවිට ඔහුට අවුරුදු 95ක් පමණ වෙනවා.
පසුගිය වසරේ(2017) ජුලි මාසයේදී සිදුවූ 69 වසරක් ඔහුත් සමග දිවිගෙවූ ඔහුගේ බිරිදගේ අභාවයත් සමඟ Stan Lee බොහොම කනස්සල්ලෙන් සිටි බවයි ඔහුව ළගින් ඇසුරු කළ පුද්ගලයින් පවසා තිබෙන්නේ.
බොහෝ දෙනෙකුගේ ළමා කාලය ලස්සන කල ඔහුගේ චිත්‍රකතා නිසාම ඇත්ත ජීවිතයේ සුපිරි වීරයෙක්(Real Life Superhero කෙනෙක්) ලෙසද මොහුව හදුන්වනවා.

Comics ගැන උනන්දු සෑම කෙනෙක්ම දන්නා චරිතයක් වන ඔහු හා Marvel Comics අතර තිබුනේ කඩන්න බැරි බැදීමක්. Marvel Comics අද තිබෙන තත්වයට එන්නට විශාලම දායකත්වයක් දුන් පුද්ගලයෙක් ලෙස Stan Lee නම් කරන්නට පුලුවන්.
Spider-Man, Iron Man, Black Panther, Thor, the X-Men, the Fantastic Four, the Incredible Hulk, Daredevil සහ Ant-Man කියන්නේ ඔහු නිර්මාණ දායකත්වය දුන් විශාල චරිත ප්‍රමාණයෙන් ඉතාමත් සුළු කොටසක් පමණයි.අප අතරින් සමුගත්තත් ඔහු නිර්මාණය කළ ඒ චරිත මේ වන විටත් ඔහුව අප අතර සැමදා ජීවත් කරන චරිතයක් බවට පත්කරලා හමාරයි.

There will never be another Stan Lee. For decades he provided both young and old with adventure, escape, comfort, confidence, inspiration, strength, friendship and joy. He exuded love and kindness and will leave an indelible mark on so, so, so many lives. Excelsior!!— Chris Evans (@ChrisEvans) 12 November 2018
Thank you @TheRealStanLee for the escape from this world & great joy inhabiting the ones you created!! You made so many believe in the good, the heroic, the villainous, the exciting, most of all, you were giving & gracious to us all. RIP— Samuel L. Jackson (@SamuelLJackson) 12 November 2018
Damn... RIP Stan. Thanks for everything. pic.twitter.com/TMAaDJSOhh— Ryan Reynolds (@VancityReynolds) 12 November 2018

3 Comments
Anthima cameo eka Venom eke neh? Farewell.. Stan lee.
ReplyAnthima Cameo eka Coming soon. "Spider-man Far: from home" or "Avengers" Next movie.
ReplyGood bye legend..!
Reply